ආගම


වෙනත් ආගමක තිබු න්‍යායන් තම වාසියට හරවා සකස් කරගත් ආගමක් ලෙස සැලකේ. ජීවිතයේ අනියත බව ගැන කියමින් තම කම්මැලිකම වසන් කර ගනිති. මෙම ආගම අදහන්නන් දීම අඩුවෙන්ද ගැනීම වැඩියෙන්ද සිදු කරති. ඊලඟ ආත්මයේ සුරසැප ලැබෙතැයි සිතා ආත්මාර්ථය උදෙසා අනුන්ගේ මුදලින් හෝ පිං එකතු කරති. මරණයක දී ආගම සිහි කරති.

පූජකයෝ රෙද්දක් පොරවාගෙන සිටිති.රෙද්ද පෙරවීමෙන් තමාගේ සැබෑ මුහුණුවර හා අරමුණ වසන්කරගත හැකි යැයි ඔවුන් විශ්වාස කරති. පූජකයෙකුවීමේ වාසි සමූහයකි.කෑම බීම නොමිළයේ ලැබීම ප්‍රධාන වාසියකි. මුදල් එකතු කර ගැනීමට මාර්ග බොහෝ තිබේ. පූජකයෝ නොමිළයේ ලැබෙන කෑම බීම කා යාන වාහන හා මහා මන්දිර ලබා සුරසැප විඳිති.මරණ බිය ඇති කරති. දුක ගැනම කියති. තමනට දන් දීමෙන් සැපත ලඟාවන බව සපථ කරති.

කම්මැළිකම ඉහවහා ගියවිට හා මෝඩ කම එයට එකතු වී දුප්පතුන් බිහිවී ඇති වන බව පෙනේ. රත්තරන් පොළවක් සහිත මෙම භූමියේ දුප්පතුන් සිටිනවා දැකීම ම පුදුමයට කරුණකි. එසේ දුප්පත් වු කල්හී දරුවන්ට පූජකයින් වන්නට බල කෙරෙති. ඔවුන් බොහෝමයක් නොමිළයේ කා බී ඉහළ අධ්‍යාපන යක් ලැබ ඉන් පසු පෙරවූ රෙද්ද ගලවා හෝ රෙද්ද පිටින්ම තම පෞද්ගලික අරමුණු ඉෂ්ඨ කර ගනිති.

පූජකයෝ බොහෝමයක් ව්‍යපාරිකයෝ වෙති. තම පූජනීය ස්ථාන ප්‍රේමණීය කිරීම හෝ දේශපාලනීකරණය තුළින් පටු වාසි ලැබීමට උත්සහ ගනිති. ඔවුන්ට විවිධ නිකායන් ඇත. විවිධ මග පෙන්වනනෝද ඇත. විවිධ දේශපාලන කල්ලිද ඇත.ආගමික මත දේශපාලන මත සමග පැටලී මහා පටලැවිල්ලක් සිදු වී ඇත.ආහාර වලට අමතරව ඔවුන් ආගම ද දේශපාලනය ද අනුභව කරති.

මෙම ආගම අදහන්නන් අපූරු සත්ව කොටසකි. සෑම දෙයක්ම පටන් ගන්නේ ආගම සිහිකිරීමෙනි. එහිදී අන්‍යයන් නිදුක් වේවායි පතන අතර වැරදි නොකිරීමට ප්‍රතිඥා දෙති. එම මොහොතේ සිටම දවස පුරාම එම ප්‍රතිඥා කඩකරති.උදෑසනම අන්‍යන්ට සුභපතා එම මොහෝතේ සිටම අනුන්ට අපහස කරති,බොරු ගොතා කියති, හිරිහැර කරති, අපහසුතාවට පත් කරති, රවටති,රවති,ගොරවති.බොහෝ විට නින්දනට යැමට පෙර ද මෙසේ නැවත ප්‍රතිඥා දෙති. මෙය දකින හා අසන අයට හාස්‍ය උපදවන කරුණක් වුවද ඔවුන්ට ඉතා වැදගත් චාරිත්‍රයකි.

මරුමුස් නම් ආගමක් අදහන පිරිසක්ද මෙහි වෙසෙති. එය ඝාතන මුල් කරගත් ආගමකි. සත්ව ඝාතන මෙන්ම ආගමට විරුද්ධ වන්නන් ඝාතනය කිරීමට ද ආගමෙන් උගන්වයි. ආගම වෙනුවෙන් බෝම්බ පුපුරවති.බෙලි කපති.මේ සඳහා තමන්ට අවස්ථාව ලැබෙන තෙක් හිසනමා දෙකට තුනට නැමී අචාර කරමින් ජීවත් වෙති. හතු පිපෙන්නාක් මෙන් මතුවන ගෙඩි ගෙවල් නමින් හඳුන්වන ගෙවල් විශේෂයක් ඔවුන් සාදති.ඔවුන් ඒවා තුළට වී ඔවුන්ට විරුද්ධ වන්නන් මර්ධනය කිරීමට සැළසුම් කරති.රටේ නීතිය හා ආර්ථිකය තමන්අතට ගන්නා ආකාරය කථා වෙති. ඔවුන්ගේ ජනයා වැඩිකර ගැනීමටත් අනෙක් ජනයා වඳ කිරීමටත් උපාය යොදති.කරන දේ නොකියති. කියන දේට ඉඳුරාම විරුද්ධ දේ කරති.

මොවුන් තවත් අපූරු දෙයක් කරති. එය නම් බල්ලෙක් අනෙක් බල්ලන්ට තම දේශ සීමාව පෙන්වීමට කකුල උස්සා ටයරයකට හෝ කණුවකට මූත්‍රා කරන්නා සේ වැට කඩුළු  හා සීමා මාලක වලින් තමන්ගේ දේශසීමා ලකුණු කර පෙන්වීමයි.