ඉල්ලන්කා බඩගෝස්තරවාදී ජනරජය



රටක,ජාතියක පැවැත්ම උදෙසා තම ජීවිත පූජා කරමින්, ඇට,මස්, ලේ, දහඩිය කැප කරමින් වසර දහස් ගණනක් තිස්සේ ඔප මට්ටම් කළ භාෂාමය, සංස්කෘතිකමය, සමාජමය  වටිනාකම් සහාසික ලෙස වනසමින් හුදු ආත්මාර්ථය උදෙසා හෑල්ලුවට හා අවමානයට ලක් කරන පහාර, තුප්පහි, නිවට ජාතියක් වෙසෙන රටක් ගැන මහත් සංවේගයෙන් ලියැවේ.




ඉල්ලන්කා සිතියම
ජාතික කොඩිය